VOG.LKReels

ගර්භාෂය ආශ්‍රිතව බහුලව ඇතිවන රෝග මොනවාද?

ගර්භාෂය නිසා ඇතිවන රෝග තත්ත්වයන්හි ප්‍රධාන රෝග ලක්ෂණ දෙකක් තියෙනව: ඔසප් වීම සමඟ අධික රුධිර වහනය සහ අධික වේදනාව. ගර්භාෂයේ ඇතිවන ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉතාමත් සුලභයි; කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට තියෙනව. ගෙඩිය විශාල වෙනකොට උදරය විශාල වීමත් ඇති වෙන්න පුළුවන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK