ඩිම්බකෝෂ ආශ්‍රිත රෝග තත්ත්ව මොනවාද?
Endometriosis රෝග තත්ත්වය ඩිම්බකෝෂයෙන් පිටතටත් පැතිර උදර කුහරය ඇතුළත ඇලීම් සහ පැලෝපීය නාල අවහිරවීම ඇති කරන්න පුළුවන්. Polycystic ovary syndrome (PCOS) කියන්නේ ගෙඩි වර්ගයක් නෙමෙයි; ඩිම්බය සෑදෙන follicle විශාල නොවී කුඩාවට විශාල ප්‍රමාණයක් හැදෙන තත්ත්වයක්. එය නිසා ඔසප් වීම අක්‍රමවත්වීම, දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම, රෝම වැඩිවීම, කුරුලෑ සහ තරබාරුකම ඇතිවෙන්න පුළුවන්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK