ඩිම්බකෝෂ ගෙඩි ඇතිවීමට ජීවන පුරුදු බලපානවාද?
තරබාරුවීම සිරුරේ hormone සමතුලිතතාව වෙනස් කර ඩිම්බකෝෂය නිසි පරිදි ක්‍රියා නොකිරීමට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ව්‍යායාම සහ ආහාර පාලනයෙන් සිරුරේ බර නිවැරදිව තබා ගැනීම වැදගත්. ඒ හැරෙන්නට ආහාර පුරුදු හෝ වෙනත් ජීවන රටාවේ දේවල් බොහෝ දුරට ඩිම්බකෝෂ ගෙඩිවලට බලපාන්නේ නැහැ.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK