ඩිම්බකෝෂ ගෙඩි ඇතිවන්නේ කුමන වයසේදීද?
එය තීරණය වෙන්නේ ගෙඩියේ වර්ගය අනුව. පිළිකා නොවන ගෙඩි බොහෝ දුරට ඇතිවන්නේ දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙන වයසේ, අවුරුදු 18ත් 49ත් අතර. පිළිකාමය ගෙඩි බොහෝ වෙලාවට ඇතිවන්නේ අවුරුදු 45ට වැඩි, ආර්තවහරණයට පසු සිටින කාන්තාවන්ට.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK