ඩිම්බකෝෂයේ ගෙඩියක් ඇති බව දැනගන්නේ කෙසේද?
ඩිම්බකෝෂයේ ගෙඩියක් තරමක් ලොකු වෙනකම් බොහෝ වෙලාවට කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. Endometriosis ගෙඩියක් නම් ඔසප් වීම සමඟ අධික වේදනාව, උදරයේ වේදනාව සහ දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම ඇතිවෙන්න පුළුවන්. ගොඩාක් විශාල ගෙඩියක් සමඟ උදරය විශාල වීම, කෑම අප්‍රියකම සහ වමනය ඇතිවෙන්න පුළුවන්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK