ඩිම්බකෝෂ ගෙඩි නිසා ඇතිවන සංකූලතා මොනවාද?
Endometriosis නිසා ඇතිවන ගෙඩි ඔසප් වීම සමඟ අධික වේදනාවක්, උදර කුහරය ඇතුළත ඇලීම් සහ පැලෝපීය නාල අවහිරවීම නිසා දරු ඵල ප්‍රමාද වීමක් ඇති කරන්න පුළුවන්. ගෙඩියක් සමඟ විශාල වූ ඩිම්බකෝෂය කැරකීමට ලක්වුණොත් රුධිර සැපයුම අවහිර වෙනව. ගෙඩිය ඇතුළත ලේ ගැලීම හෝ ගෙඩිය පිපිරීම සිදුවන්නේ ඉතාම කලාතුරකින්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK