ගර්භණී සමයේදී ස්කෑන් පරීක්ෂණයෙන් දැනගන්නේ මොනවාද?
ගර්භණී සමයේ මුල සිට දරු ප්‍රසූතිය දක්වා දරුවා හොඳින් සිටිනවාදැයි බලන්නේ scan පරීක්ෂණ මගින්. පළමු scan එකෙන් දරුවාගේ දිග මැන වයස තහවුරු කර, අවශ්‍ය නම් දරු ප්‍රසූතිය අපේක්ෂිත දිනය නිවැරදි කරනව. පසුව අසාමාන්‍යතා, වර්ධනය සහ දරුවා සිටින පිහිටීම බලන අතර, 3D සහ 4D scan මගින් දරුවාගේ මුහුණ සහ චලනයන් දැකගත හැකියි.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK