VOG.LKReels

ගර්භණී ස්කෑන් පරීක්ෂණවලට AI තාක්ෂණය යොදාගන්නේ කෙසේද?

නවීන ultrasound scan යන්ත්‍රවල scan පරීක්ෂණයේ කොටසක් කරන්නේ AI තාක්ෂණයයි. දරුවාගේ හිසේ රූපයක් ලබා දුන් විට හිසේ වටප්‍රමාණය මැන, එය ගර්භණී සති ගණනට ගැලපෙනවාදැයි යන්ත්‍රයම ගණනය කරනව. සමහර අසාමාන්‍යතා හඳුනාගැනීමටත් මෙම තාක්ෂණය උපකාර වෙනව.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK