VOG.LKReels

නවීන තාක්ෂණය ඔබේ ප්‍රතිකාරයට යොදාගන්නේ කෙසේද?

අතින් ලියන බෙහෙත් තුණ්ඩු කියවීමට අපහසු වීම නිසා වැරදි ඖෂධ ලැබීමේ අවදානමක් තිබෙනව. ඒ නිසා සියලුම prescription පැහැදිලි අකුරින් මුද්‍රණය කර ලබා දෙන අතර, මවගේ රෝග ඉතිහාසය electronic medical record එකක ගබඩා කරනව. දරු ප්‍රසූතිය සිදුවන දිනය සහ ගර්භණී සති ගණන පරිගණකයෙන් නිවැරදිව ගණනය කිරීමෙන් වැරදීම් අවම වෙනව.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK