දරු ප්‍රසූතියට සූදානම් වීම පටන් ගන්නේ කොහෙන්ද?
දරු ප්‍රසූතියට සූදානම් වීම මව ගර්භණී වූ කාලයේ සිටම පටන් ගන්නව. සම්පූර්ණ සැලසුම (Birth Plan) සකස් කරන්නේ දරු ගැබට සති 36ක් පමණ වන විට, එනම් නියමිත දිනයට මාසයකට පමණ කලින්. එහිදී මව, පියා සහ වෛද්‍ය වරයා එක්ව රෝහල, ප්‍රසූත ක්‍රමය සහ ඇති විය හැකි ගැටලු ගැන සැලසුම් කරනව.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK