VOG.LKReels

යෝනි මාර්ගය හරහා කරන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය (TVS)

යෝනි මාර්ගය හරහා කරන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමඟ සාකච්ඡාවක්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK