VOG.LKReels

මදසරුභාවය යනු කුමක්ද?

වසරක් පමණ උත්සාහ කළත් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවීම මදසරු බව ලෙස හඳුන්වනව. නමුත් සෑම කෙනෙකුම වසරක් බලා සිටිය යුතු නැහැ. PCOS, එන්ඩොමෙට්‍රියෝසිස්, ෆයිබ්‍රොයිඩ්, අක්‍රමවත් ඔසප් චක්‍රයක්, කලින් ලබා ගත් පිළිකා ප්‍රතිකාර හෝ සැමියාගේ වෘෂණ කෝෂ සැත්කමක් ඇත්නම් මාස 6ක් පමණ උත්සාහ කිරීමෙන් පසු පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK