ඩිම්බ කෝෂයේ ගෙඩි ඇතිවන්නේ කෙසේද?
ඩිම්බ කෝෂයේ ගෙඩි බොහෝ විට ඇති වෙන්නේ ඩිම්බය හැදෙන තරලය පිරුණු ෆොලිකල් එක ස්වභාවිකව විශාල වීම නිසයි. සෑම මසකම සෙන්ටිමීටර 2ක් පමණ වන ෆොලිකල් එකක් වර්ධනය වෙන අතර සමහර විට එය සෙන්ටිමීටර 5ක් පමණ වෙන්න පුළුවන්. ඊට අමතරව එන්ඩොමෙට්‍රියෝසිස් සමග ඇති වෙන ගෙඩි, පිළිකා නොවන ගෙඩි සහ පිළිකා ගෙඩිත් තිබෙනව.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK