සාමාන්‍ය දරු ප්‍රසූතියකට සූදානම් වන්නේ කෙසේද?
සාමාන්‍ය දරු ප්‍රසූතියකට විශේෂ පෙර සූදානමක් අවශ්‍ය නැහැ. උදරයේ වේදනාව, ගර්භ තරලය පිටවීම, යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් හෝ රුධිර වහනයක් වැනි ප්‍රසූතිය ආසන්න බව පෙන්වන ලක්ෂණ ගැන දැනුවත්ව සිට සාමාන්‍ය වැඩකටයුතු කරගෙන යන්න පුළුවන්. වේදනාව ඇති නොවුණොත් රෝහල් ගත විය යුතු දිනය ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරාවි.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK