VOG.LKReels

පෝෂණය සරුභාවයට බලපාන්නේ කෙසේද?

පෝෂණය අඩු වීමත් වැඩි වීමත් දෙකම මදසරු බවට හේතු වෙන්න පුළුවන්. BMI අගය ඉතා අඩු වීමත් අධික තරබාරු බවත් ඩිම්බ මේරීමට සහ පිටවීමට බලපානව. නමුත් නිසි බරක් සහ සමබල ආහාර සමග නිරෝගීව සිටියා නම් ගැබ් ගැනීම ප්‍රමාද වීම දරුවාගේ වර්ධනයට බලපාන්නේ නැහැ.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK