සිසේරියන් සැත්කමක් තීරණය කරන්නේ කොහොමද?
සිසේරියන් සැත්කම තීරණය වෙන්නේ ආකාර දෙකකට. මවට හෝ දරුවාට අවදානමක් කලින් හඳුනා ගත්තොත් දරු ගැබට සති 38ක් ගත වූ පසු දිනයක් සැලසුම් කර සිදු කරනව. සාමාන්‍ය ප්‍රසූතියට සූදානම් මවකට අතරමගදී අවදානමක් ඇති වුවහොත් හදිසි සිසේරියන් සැත්කමක් (Emergency Caesarean Section) තීරණය කරනව.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK