VOG.LKReels

ලැපරොස්කොපි සහ විවෘත ශල්‍යකර්මයේ වෙනස කුමක්ද?

විවෘත සැත්කමකදී උදර කුහරය විශාල කැපුමකින් විවෘත කරනව. ලැපරොස්කොපි සැත්කමකදී ඉතා කුඩා කැපුම් කිහිපයකින් සියුම් ශල්‍ය උපකරණ ඇතුල් කර තිරයේ පෙනෙන රූපය බලමින් සැත්කම සිදු කරනව. ඒ නිසා සැත්කමේ නිවැරදි බව වැඩියි. ඩිම්බ කෝෂයට වන හානිය, පසුව ඇති වෙන ඇලීම් සහ සංකූලතා අඩුයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK