VOG.LKReels

ඩිම්බ කෝෂයේ ගෙඩි ඇතිවන්නේ කුමන වයසේදීද?

ඩිම්බ කෝෂයේ ගෙඩි ඕනෑම වයසක කාන්තාවකට, කුඩා දරුවන්ට පවා ඇති වෙන්න පුළුවන්. නමුත් වයස අනුව ගෙඩි වර්ගය වෙනස් වෙනව. තරුණ වයසේදී ඇතිවන ගෙඩි බොහෝ විට පිළිකා ගෙඩි නොවෙයි. වයස අවුරුදු 45-50ට වැඩි කාන්තාවකට ඇතිවන ගෙඩියක් සමහර විට පිළිකාවක් වෙන්න පුළුවන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK