VOG.LKReels

ගර්භණී සමයේදී වමනය සාමාන්‍ය දෙයක්ද?

ගර්භණී සමයේ සුළු වශයෙන් ඕක්කාරය සහ වමනය ඇති වීම සාමාන්‍ය තත්වයක්. මෙයට හේතුව හෝමෝන වෙනස් වීමයි. නමුත් එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට හෝ ආහාර ගැනීමට නොහැකි තරම් වමනය යාම සාමාන්‍ය තත්වයක් නොවෙයි. එවිට විජලනය ඇති වෙන්න පුළුවන් නිසා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඖෂධ ප්‍රතිකාර මගින් මෙය සමනය කර ගන්න පුළුවන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK