VOG.LKReels

දරුවන් නොලැබීම කාගේ වරදක්ද?

මදසරු බව කාන්තාවගේ පමණක් ගැටළුවක් නොවෙයි. මදසරු බව ඇති යුවළ වලින් 1/3ක පමණ එකම හේතුව පුරුෂයාගේ ගැටළුවක් වන අතර තවත් 1/3ක කාන්තාවගේ ගැටළුවක්, ඉතිරි 1/3ක දෙදෙනාගේම ගැටළු හේතු වෙන්න පුළුවන්. 50%ක් පමණ අවස්ථාවල පුරුෂ පාර්ශ්වයත් හේතු වෙන නිසා දෙදෙනාම සලකා බැලිය යුතුයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK