VOG.LKReels

සිසේරියන් සැත්කමද, සාමාන්‍ය ප්‍රසූතියද?

සාමාන්‍ය ප්‍රසූතිය සහ සිසේරියන් සැත්කම අතර තේරීම සහ එක් එක් ක්‍රමයේ වාසි අවාසි ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැහැදිලි කරයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK