දරු ප්‍රසූතියට රෝහල් ගතවීමට සූදානම් වන්නේ කෙසේද?
දරු ප්‍රසූතියට සූදානම් වීමේ පලමු පියවර ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කිරීමයි. සිසේරියන් සැත්කමක් අවශ්‍ය වන හේතුවක් හෝ සංකූලතාවයක් තිබෙනවාදැයි ගර්භණී සමයේ අවසාන කාලයේදී දැන ගත යුතුයි. සාමාන්‍ය දරු ප්‍රසූතියකට සහ සිසේරියන් සැත්කමකට සූදානම් විය යුතු ආකාරය වෙනස් වෙනව.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK