VOG.LKReels

ගැබිනි මවට යකඩ වැදගත් ඇයි?

යකඩ වැදගත් වෙන්නේ මවගේ ආරක්ෂාවටත් දරුවාගේ මොළයේ වර්ධනයටත්. හිමෝග්ලොබින් මට්ටම අඩු නම් දරු ප්‍රසූතියේදී සුළු රුධිර වහනයක් පවා මවට දරා ගන්න අපහසු වෙන්න පුළුවන්. යකඩ වැඩියෙන් ගැනීමෙන් අමතර වාසියක් නැති වුවත් අවශ්‍ය ප්‍රමාණය අඩු වුවහොත් දරුවාට බලපෑමක් වෙන්න පුළුවන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK