VOG.LKReels

ලැපරොස්කොපි ශල්‍යකර්මයකට සූදානම් වන්නේ කෙසේද?

ලැපරොස්කොපි සැත්කමකට සූදානම් වීම සාමාන්‍ය සැත්කමකට සූදානම් වීමට වඩා වෙනස් නැහැ. පැය 6ක් පමණ නිරාහාරව සිටිය යුතු අතර අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග තත්වයන් හොඳින් පාලනය කර ගත යුතුයි. වෙනස තිබෙන්නේ සැත්කමෙන් පසු කාලයේ. ඇඳේ සහ රෝහලේ ගත කරන කාලය අඩු වෙන අතර ඉක්මනින් සාමාන්‍ය වැඩ කටයුතු වලට යන්න පුළුවන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK