VOG.LKReels

ගැබ් ගත් මුල් කාලයේදී ප්‍රවේශම් වන්නේ කෙසේද?

මව සහ දරු ගැබ නිරෝගී නම් ගැබ් ගත් පමණින් ජීවන රටාව වෙනස් කිරීමට අවශ්‍ය නැහැ. එදිනෙදා ආහාර, ව්‍යායාම සහ රැකියාව සාමාන්‍ය ලෙස කරගෙන යන්න පුළුවන්. අනවශ්‍ය ලෙස ප්‍රවේශම් වීම සමහර විට හානිකර වෙන්නත් පුළුවන්. නමුත් උදරයේ වේදනාවක් හෝ වමනය වැනි ගැටළුවක් තිබෙනව නම් පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගන්න.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK