ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇතිවන්නේ කුමන වයසේදීද?
ෆයිබ්‍රොයිඩ් ගෙඩි වැඩිපුරම දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 20 සිට 50 දක්වා කාන්තාවන්ට. කුඩා දරුවන්ට මේව ඇති වන්නේ නැහැ. මල්වර වීමෙන් පසු ගර්භාෂය විශාල වෙද්දී ගෙඩි හට ගන්නා අතර ආර්ථවහරණයෙන් පසු ටිකින් ටික හැකිළී යනව.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK