දරුවෙකු බලාපොරොත්තු වන විට කෑ යුත්තේ මොනවාද?
මුලින්ම අවශ්‍ය වෙන්නේ ෆෝලික් ඇසිඩ්. ගැබ් ගැනීමට බලාපොරොත්තු වන කාලයේ සිටම දිනකට මයික්‍රො ග්‍රෑම් 400ක් අවශ්‍ය අතර මිලි ග්‍රෑම් 1ක පෙත්තක් ප්‍රමාණවත්. දරුවාගේ වර්ධනයට වැඩිපුරම බලපාන්නේ ගැබ් ගැනීමට පෙර මවගේ පෝෂණ තත්වය නිසා උසට සරිලන බරක්, සමබල ආහාර වේලක් සහ ව්‍යායාම කලින්ම වැදගත්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK