VOG.LKReels

සිසේරියන් සැත්කමකදී සිදුවන්නේ කුමක්ද?

සිසේරියන් සැත්කම බොහෝ විට සිදු කරන්නේ කොන්දට දෙන නික්ෂේපණයකින් හිරි වැට්ටීමෙන් පසුවයි. මව පියවි සිහියෙන් සිටියත් වේදනාවක් දැනෙන්නේ නැහැ. උදරයේ පහලින් සෙන්ටිමීටර 12ක් පමණ කැපුමක් යොදා මිනිත්තු 2-3කින් පමණ දරුවා බිහි කරනව. ඉන් පසු සියලු ස්තර නැවත නිවැරදිව මැසීමයි සැත්කමේ වැදගත්ම කොටස.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK