VOG.LKReels

ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් කියන්නේ මොකක්ද?

ගර්භාෂයෙන් පිට දරු ගැබ පිහිටීම, එහි රෝග ලක්ෂණ සහ වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ඇයි යන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැහැදිලි කරයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK