දුම්පානය සරුභාවයට බලපානවාද?
දරුවෙකු බලාපොරොත්තු වන යුවළක් දුම්පානය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි. පුරුෂයාගේ දුම්පානය ශුක්‍රාණු ප්‍රමාණයට සහ ගුණාත්මක බවට විශාල ලෙස බලපාන අතර passive smoking නිසා කාන්තාවගේ මදසරු බවට ද හේතුවක් වෙනව. නතර කර මාස 3කින් පමණ ශුක්‍රාණු බොහෝ දුරට සාමාන්‍ය තත්වයට පත් වෙනව.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK