VOG.LKReels

දරු ප්‍රසූතියට මානසිකව සූදානම් වෙන්නේ කොහොමද?

සාමාන්‍ය ප්‍රසූතිය සහ සිසේරියන් සැත්කම යන ක්‍රම දෙකම ගැන කලින් දැනුවත් වීමෙන් මානසික ආතතිය අඩු කර ගන්න පුළුවන්. සිසේරියන් සැත්කම සාමාන්‍යයෙන් සිදු කරන්නේ කොන්දට දෙන නික්ෂේපණයකින් හිරිවට්ටා, මව සිහියෙන් සිටියදීයි. මුලින් සම හිරිවට්ටන කුඩා කටුව පමණයි දැනෙන්නේ. මවට දරුවා දැක ගන්නත් පුළුවන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK