VOG.LKReels

ගර්භණී සමයේදී තේ, කෝපි බීම සුදුසුද?

ගර්භණී සමයේ දිනකට තේ කෝප්ප 2-3ක් හෝ කෝපි කෝප්පයක් පුරුදු පරිදි බීමෙන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. නමුත් කැෆීන් අඩංගු බීම අධික ලෙස ගැනීම හානිකර වෙන්න පුළුවන්. අධික ලෙස යනු දිනකට තේ කෝප්ප 4-5කට වඩා ගැනීමයි. ඔබ එලෙස වැඩියෙන් තේ හෝ කෝපි බොන්නේ නම් ගර්භණී කාලයේ එය නැවැත්වීම අවශ්‍යයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK