VOG.LKReels

ශුක්‍රාණු නිරෝගීව තබාගැනීමට ආහාර මොනවාද?

ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කළ හැකි ආහාර ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් නිසා සමාජ මාධ්‍ය වල කියන ලෙස ආහාර වෙනස් කළ පමණින් ශුක්‍රාණු හොඳ වෙන්නේ නැහැ. නට්ස් දිනපතා ගැනීමෙන් ගුණාත්මක බව වැඩි වන බව එක් පර්යේෂණයකින් පෙන්වා තිබුණත් එය සැවොම පිළිගත් දෙයක් නොවෙයි. සීනි අධික ආහාර සහ ultra processed food වලින් වැළකී සිටීම වැදගත්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK