සාමාන්‍ය ප්‍රසූතියට බිය විය යුතුද?
සාමාන්‍ය ප්‍රසූතිය දරුවෙකු බිහි කිරීමට ඇති හොඳම ක්‍රමයයි. ප්‍රසූත වේදනාව අඩු කර ගැනීමට Epidural ක්‍රමය සහ ආඝ්‍රාණය කරන වායුවක් වැනි ප්‍රතිකාර තිබෙනව. යෝනි මාර්ගයෙන් රුධිර වහනයක්, වතුර පිටවීමක් හෝ උදරයේ වේදනාවක් ඇති වුණොත් ඉක්මනින් රෝහල් ගත විය යුතුයි.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK