VOG.LKReels

ඩිම්බ කෝෂයේ ගෙඩි නිසා දරුවන් නොලැබෙනවාද?

ඩිම්බ කෝෂයේ ඇති වෙන බොහෝ ගෙඩි ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. නමුත් endometriosis වර්ගයේ ගෙඩියක් තිබෙනව නම් ගැබ් ගැනීම අපහසු වෙන්න පුළුවන්. කලාතුරකින් ගෙඩිය සමග ඩිම්බ කෝෂය කැරකී රුධිර සැපයුම අවහිර වෙන්න පුළුවන්. හදිසියේ උදරයේ වේදනාවක් ඇති වුණොත් ඉක්මනින් සැත්කමක් මගින් ඩිම්බ කෝෂය යථා තත්වයට පත් කළ හැකියි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK