යකඩ ඌනතාවය හඳුනාගන්නේ කෙසේද?
යකඩ ඌනතාවය හඳුනා ගන්නේ රුධිර පරීක්ෂණයකින් හිමෝග්ලොබින් මට්ටම බැලීමෙන්. බොහෝ ගර්භණී මව්වරුන්ට රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. තත්වය දරුණු වුවහොත් පමණක් අධික මහන්සිය, හතිය, හිසකෙස් ගැලවී යාම වැනි ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK