VOG.LKReels

ලැපරොස්කොපි ශල්‍යකර්මයෙන් පසු කැතීටරය, ඩ්‍රේන් සහ සේලයින්

ලැපරොස්කොපි සැත්කමකින් පසු මුත්‍රා බටයක් හෝ drain එකක් බොහෝ විට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙය වෛද්‍ය වරයාගේ පුහුණුව සහ අත්දැකීම් අනුව වෙනස් වෙනව. සේලයින් ලබා දෙන්නේද සාමාන්‍යයෙන් පැයක් පමණ කාලයක් පමණයි. ඉන් පසු ඇඳෙන් නැගිටීමට සහ වැසිකිළියට යාමට හැකියාව තිබෙනව.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK