සාමාන්‍ය ප්‍රසූතියකට සූදානම් වීමේදී ආහාර සහ ව්‍යායාම කෙසේද?
ගර්භණී සමයේ දෙදෙනෙකුට සෑහෙන තරම් ආහාර ගැනීම අවශ්‍ය නැහැ. දිනපතා ගන්නා ප්‍රමාණයෙන් සමබල ආහාර වේලක් ගැනීම ප්‍රමාණවත්. සීනි සහ පිටි අධික ආහාර නිසා දරුවා විශාල වී සාමාන්‍ය ප්‍රසූතිය අපහසු වෙන්න පුළුවන්. පුරුදු ව්‍යායාම ප්‍රසූතිය පහසු කරන අතර හුස්ම ගැනීම හොඳින් පුහුණු වීම වේදනාව අඩු කර ගැනීමට සහ හොඳින් තටමන්න උපකාරී වෙනව.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK