බර අඩු කිරීම සරුභාවයට උදව් වෙනවාද?
ඔව්. තරබාරු පුරුෂයෙකුගේ ශුක්‍රාණු ප්‍රමාණය සහ ගුණාත්මක බව බර අඩු කිරීමෙන් නැවත නිසි තත්වයට ගන්න පුළුවන් අතර කාන්තාවකගේ ස්වභාවිකව දරු පිළිසිඳ ගැනීමේ හැකියාව ද වැඩි වෙනව. නමුත් එකවර බර අඩු කිරීම සුදුසු නැති අතර බර අඩු කරන තුරු ඖෂධ ප්‍රතිකාර හෝ IVF ප්‍රමාද කිරීම ද අවශ්‍ය නැහැ.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK