ඔසප් චක්‍රයේ වෙනස්කම් නිසා ඩිම්බ කෝෂයේ ගෙඩි ඇතිවෙනවාද?
ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හෝ ඔසප් වීම ප්‍රමාද වීම බොහෝ දුරට ඩිම්බ කෝෂයේ ගෙඩි නිසා ඇති වෙන ලක්ෂණ නොවෙයි. බොහෝ විට එයට හේතු වෙන්නේ සිරුර තරබාරු වීම හෝ polycystic ovary syndrome තත්වයයි. ඔසප් වීම මාස 3කට වඩා ප්‍රමාද වෙනව නම් පරීක්ෂා කරවා ගෙන ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK