සිසේරියන් සැත්කමක් සිදු කරන්නේ කොහොමද?
බොහෝ මව්වරුන්ට සිසේරියන් සැත්කම සිදු කරන්නේ සිහි නැති නොකර spinal anaesthesia ක්‍රමයෙන්. කැපුම යොදන්නේ යට ඇඳුමට වැසෙන තරම් පහළින් (Bikini line incision) නිසා උදරයේ විශාල කැළලක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දිය වන මැහුම් යොදන නිසා මැහුම් කැපීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK