VOG.LKReels

ෆයිබ්‍රොයිඩ් ගෙඩි සඳහා පරීක්ෂණ මොනවාද?

ෆයිබ්‍රොයිඩ් ගෙඩි සඳහා ප්‍රධාන පරීක්ෂණය ultrasound ස්කෑන් පරීක්ෂණයයි. ඉන් ගෙඩියේ විශාලත්වය සහ පිහිටි ස්ථානය දැන ගන්න පුළුවන්. රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර වෙනස් වෙන්නේ ඒ අනුවයි. ඉතා කුඩා ගෙඩියකට යෝනි මාර්ගය හරහා කරන ස්කෑන් පරීක්ෂණයක්ද, ස්කෑන් පරීක්ෂණයෙන් පැහැදිලි නැති විට MRI පරීක්ෂණයක්ද අවශ්‍ය වෙන්න පුළුවන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK