VOG.LKReels

3D ලැපරොස්කොපි ශල්‍යකර්මයේ වාසි මොනවාද?

3D ලැපරොස්කොපි තාක්ෂණයේ ප්‍රධාන වාසිය ගැඹුර (depth perception) පැහැදිලිව පෙනීමයි. අවයව අතර දුර හොඳින් පෙනෙන නිසා බඩවැල වැනි අවයව වලට හානි වීමේ අවදානම තවත් අඩු වන අතර සැත්කමේ නිවැරදිතාවය වැඩි වෙනව. පැයක් ගතවන සැත්කමක් මිනිත්තු 45කින් පමණ කල හැකි නිසා වියදමද අඩු වෙන්න පුළුවන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK