VOG.LKReels

ගැබිනි මව දෙදෙනෙකුට සෑහෙන්න කෑම අවශ්‍යද?

නැහැ. වැඩි කර ගත යුත්තේ ආහාරයේ ප්‍රමාණය නොවෙයි, ගුණාත්මක බවයි. උපදින විට දරුවාගේ බර කිලෝ ග්‍රෑම් 3ක් පමණ නිසා දෙදෙනෙකුට සෑහෙන්න කෑම අවශ්‍ය වෙන්නේ නැහැ. ෆෝලික් ඇසිඩ්, යකඩ, කැල්සියම්, විටමින් C සහ ප්‍රෝටීන් තරමක් වැඩියෙන් ලබා ගන්න.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK