සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් පසු මව සැලකිලිමත් විය යුතු දේ
සාමාන්‍ය දරු ප්‍රසූතිය සැත්කමක් නොවන නිසා ඉන් පසු මවට එදිනෙදා වැඩ කටයුතු කිරීමට සහ දරුවා බලා ගැනීමට පුළුවන්. මැහුම් යොදා ඇත්නම් විෂබීජ ආසාදන වැළැක්වීමට එම ප්‍රදේශය පිරිසිදුව තබා ගන්න. මුත්‍රා පිට නොවීම, අධික රුධිර වහනය, උණ, උදරයේ අධික වේදනාව, ක්ලාන්තය හෝ fit එකක් ඇති වුවහොත් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK