VOG.LKReels

ගර්භණී සමයේදී උණු බීම හානිකරද?

ගර්භණී සමයේදී උණුසුම් තේ හෝ වෙනත් උණු බීම ගැනීමෙන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. ඔබ පුරුදු විදිහට උණුසුම්ව හෝ සීතලව පානය කරන්න පුළුවන්. බීම යන්නේ ආමාශයටයි. ආමාශයත් ගර්භාෂයත් අතර සෑහෙන දුරක් තිබෙන නිසා එහි උෂ්ණත්වය දරුවාට බලපාන්නේ නැහැ.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK