සාමාන්‍ය ප්‍රසූතියක් අවසන් මොහොතේ සිසේරියන් සැත්කමක් වන්නේ ඇයි?
ප්‍රසූතිය අතරතුර මවට හෝ දරුවාට අවදානමක් හඳුනා ගත් විට ආරක්ෂිතව දරුවා බිහි කර ගැනීමට සිසේරියන් සැත්කමකට යොමු කරනව. දරුවා ප්‍රසූතියට ආසන්නව සිටී නම් vacuum හෝ forceps භාවිතා කර ප්‍රසූතියට උපකාර කරන්න පුළුවන්. දරුවා ඊට වඩා ඉහළින් සිටී නම් ඉක්මනින් සිසේරියන් සැත්කමක් සිදු කරනව. මෙය මවගේ සහ දරුවාගේ ආරක්ෂාව සඳහායි.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK