ලැපරොස්කොපි ශල්‍යකර්මයේ සංකූලතා මොනවාද?
ඕනෑම සැත්කමකදී අවට අවයවයකට හානි වීම, කැපුම් තුවාලයේ වේදනාව, තුවාලය පැසවීම සහ අධික රුධිර වහනය වැනි සංකූලතා ඇති වෙන්න පුළුවන්. ලැපරොස්කොපි තාක්ෂණය යොදා ගත් විට විවෘත සැත්කමකට වඩා මේ සියලු අවදානම් අඩුයි. නවීන තාක්ෂණය යොදා ගන්නේ අවදානම අඩු කර ගැනීමටයි.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK