VOG.LKReels

අධික ලෙස සැකසූ ආහාර සරුභාවයට බලපානවාද?

ඔව්. ක්ෂණික ආහාර, විශේෂයෙන් ultra processed food සහ සීනි අධික ආහාර නිසා ශුක්‍රාණු වල ගුණාත්මක බව අඩු වන නිසා මෙය වැඩිපුරම බලපාන්නේ පුරුෂයාට. කාන්තාවට බලපාන්නේ වක්‍රව, සිරුර තරබාරු වීම නිසා ඩිම්බ මේරීම සහ පිටවීම අඩු වීමෙන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK