VOG.LKReels

කුංකුමප්පු ගත්තොත් දරුවා පැහැපත් වෙනවාද?

නැහැ. කුංකුමප්පු හෝ මව ගන්නා වෙනත් ආහාර, ඖෂධ මගින් දරුවාගේ සමේ වර්ණය වෙනස් කරන්න බැහැ. සමේ වර්ණය තීරණය වෙන්නේ මවගෙන් සහ පියාගෙන් ලැබෙන ජාන අනුවයි. ඒ සඳහා වියදම් කිරීමට වඩා මවගේ පෝෂණය සහ මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම වැදගත්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK